ඔබට මතක ඈති මා බයිබලයේ කථා සිංහල හඩින් ලබා දුන්නා
මෙලෙස සම්පූර්නයෙන්ම නවගිවිසුම ලබාදිමට අදහස් කල නමුත්
ඔබ ගේ ප්රතිචාර අඩු බැවින් එය ඔබට ප්රයෝජනවද්දැයි මම නොදනිමි.
මෙවැනි mp3 upload කිරිමට විසාල කාලයක් යන බැවින් ඒ සදහා
ඔබගේ අදහස් ඉතා අගය කර සිටිමි.