javascript:void(0)

Pages

Picture

Tuesday, January 4, 2011

mp3 බයිබල් කථා එපාද ?

ඔබට මතක ඈති මා බයිබලයේ කථා සිංහල හඩින් ලබා දුන්නා
මෙලෙස සම්පූර්නයෙන්ම නවගිවිසුම ලබාදිමට අදහස් කල නමුත්
ඔබ ගේ ප්‍රතිචාර අඩු බැවින් එය ඔබට ප්‍රයෝජනවද්දැයි මම නොදනිමි.
මෙවැනි mp3 upload කිරිමට විසාල කාලයක් යන බැවින් ඒ සදහා
ඔබගේ අදහස් ඉතා අගය කර සිටිමි.

2 comments:

  1. ඔබේ බ්ලොග් අඩවියට මම තවමත් ආධුනිකයෙක්මි. උපතින්ම බෞද්ධ මම අන් ආගම් ගැන විශාල උනන්දුවක් දක්වන බැවින් මෙහි පැමිනියෙමි. mp3වලට වඩා ඔබ ලියන ලිපි කියවීමට මම නම් කැමැත්තෙමි.

    ReplyDelete
  2. Daanna.hoda adahasak

    ReplyDelete