javascript:void(0)

Pages

Picture

Wednesday, June 22, 2011

ලෙඩුන් සුවකිරිමට ඔබටත් හැකිද?

අප 12 වන ඉරිදා ශුද්ධාත්මයානන්ගේ මංගල්‍ය පුජාවට සහභාගී උනෙමු.

 එහිදි පුජක තුමා ඈසුවා ඔබ ශුද්ධාත්මයනන් අත්විදිනවාද කියා. ඇත්තෙන්ම ඔවු මා ශුද්ධාත්මයනන් අත් විදින කෙනෙක්. මගේ ජිවිතයේ ඉතාමත් ප්‍රභල ලෙස ශුද්ධාත්මයානන්ව අත් විදපු අවස්ථාවක් ඔබසමග බෙදා ගැනිමටයි මා සුදානම් වන්නේ.

මාගේ වැඩිමහල් නැනන්ඩිය ඒවන විට අවුරැදු 8 පිලිකාරෝගයකින් පෙලුනා. ඒ අවස්ථාවේ ඇය සිටියේ මරනය අබියසයි. එවිට මාගේ පෙම්වතිය මාගෙන් අසුවා ආගමික වශයෙන් කරන්ඩ දෙයක් තියෙ​නවාද කියලා මොකද ඇය කතොලික නෙවෙයි. 

මම කිවුවා ඔයා දැඩිව විශ්වස කරනවානම් කරන්ඩ පුලුවන් අපි දෙවියන්ගේන ඉල්ලමු කියලා.
ඒවන විට ඇය රොහලේ මරනයට අතඇරලයි හිටියේ.

ලෙඩ්ඩු බලන වෙලාවට ගෙදර අය යන්නේ මිනිය ගෙදර ගේන්ඩ බලාගෙන. එදා උදේ ඉදන් දවල් වෙනකම් යාක්න්යා කලා පසුව දොලහට ලේඩ්ඩු බලන්ඩ යන වෙලාවේදි මා කවුවා "දැන් ගිහින් බලන්න" කියලා. මේ වාක්‍යය මාගේ කටින් පිට වුනේ හරියට බලය ඈති කෙනෙක් කියනවා වාගේ හරියට අනක් වගේ.

මෙන්න ශුද්ධාත්ම බලය කථාකරන්න බැරැව, කැමක් කන්ඩබැරැව. මැරෙනකම් බලා සිටපුකෙනා කථා කරලා කියලා තියෙන්නේ මාව බලන්න ඕනා කියලා. එහෙම කියන්න එයා දැනගෙන හිටියේ නැහැ අපි එයා වෙනුවෙන් යාක්නායා කල බවක්වත්.
 පසු දිනම මා ඈය බලන්න ගියා රොහලේදි යාක්න්යා කලා.
දින දෙකකින් ඈය සනිප විගෙදර ආවා. පුදුමයි නේද
 මේමාගේ බලයක් එහෙම නෙවෙයි එක තමයි ශුද්ධාත්ම බලය

මා මේ කථාව කිවුවේ පම්පොරියක් ගැසිමට නොවේ. මන්වගේ කෙනෙකුට මෙතරම් දෙයක් කිරිමට ශුද්ධාත්ම වරම් දෙවියන් වහන්සේ දෙනවානම් මෙය කියවන ඔබ වැනි අයට දෙවියන්ගේ වරම් කොපමණ ඈද්ද? මොකද මම එහෙම කිවුවේ ඒ වන විට මා අඩුම තරමේ සැම ඉරිදාවකම පල්ලියට යන තරම්වත් බැතිමතෙක් නොවුන නිසයි.
දිගටම ​මේසමග රැදිසිටින්න ඔබට දෙවින්කෙරේ ලංවිය හැකි ආකාරය ගැන මට පුලුවන් ආකාරයට කියා දෙන්නම්.

එහෙනම් ශු. මතෙවු තුමාගේ 6 වන පරි​ච්චෙදයටත් සවන්දෙන්නකො

18 comments:

  1. බයිබලය මම හොගක් කෑමති . මට කියන්න ඔනෑ බයිබලය සම්බන්ද ලස්සන කතාවක් මෙක බලන්නකො හොදද කියලා The Book of Eli (2010) මෙ කතාව මුල ඉදන් බෑලුවොත් තෙරෙයි මෙ බ්ලොග් එක කරගන යාමෙ වට්නාකම් කොහොමද කියලා එක නිසා තවත් දෙව වචනය පතුරුවන්න නවත්වන්න එපා ජෙසු පිහිටයි!

    ReplyDelete
  2. mahaththayo oyawage leda orasam kiyala oowa mewa karala hoda karana puluwan nam hospital oone ne ne
    neda orasam kiyala witharak lede hoda una dawasata kiyanan apith balala ethakota eththa de adahannam mokada bible eka nisa apita ape mama kenek nethi una eya ta le denan oone wela eya byble eka nisa le ganna be kiwwa eeka nisa wyata jeewath wenna puluwan une dawas 5i

    meka aprovve karanne ne kiyala dananwa baya neth nam aprrove karanna

    ReplyDelete
    Replies
    1. Le dan nodeema gana baibalaye sadahanak na sahodaraya... eka anthawadi ho muladarmawadi iganweemak pamanai. Baibalaye sadahan wanawa jeewaya dewiyangen pamank labena deyak kiya. Namuth antha wadeen wisin rudeeraya yanu jeewaya bawath eya dewiyangen pamanak lada haki bawath ae nisama le dan deema akepa deyak lesath huwa dakwanawa. Meya mithya iganweemakma pamanai. Roga suwa kireema gana kiyanawanam minisata suwa kala nohaki roga dewiyan wisin suwa karanawa me mage wiswasayai...rohal mokatada aseema anuwanakamak dewiyan wisin lokaya mawana laddenm e lokaye saaka sara magin nipadawana awushada panaya kara roga suwa karaganeeme warda kumakda. Namuth waidyawarun atha harina rogeen suwa wena bawa oba wiswasa karainm obatada owun suwa kala haka

      Delete
    2. Le dan nodeema gana baibalaye sadahanak na sahodaraya... eka anthawadi ho muladarmawadi iganweemak pamanai. Baibalaye sadahan wanawa jeewaya dewiyangen pamank labena deyak kiya. Namuth antha wadeen wisin rudeeraya yanu jeewaya bawath eya dewiyangen pamanak lada haki bawath ae nisama le dan deema akepa deyak lesath huwa dakwanawa. Meya mithya iganweemakma pamanai. Roga suwa kireema gana kiyanawanam minisata suwa kala nohaki roga dewiyan wisin suwa karanawa me mage wiswasayai...rohal mokatada aseema anuwanakamak dewiyan wisin lokaya mawana laddenm e lokaye saaka sara magin nipadawana awushada panaya kara roga suwa karaganeeme warda kumakda. Namuth waidyawarun atha harina rogeen suwa wena bawa oba wiswasa karainm obatada owun suwa kala haka

      Delete
  3. අපි ඉපදෙන්නේ එකපාර නම් හා පුනර්භවයක් නැත්නම් සියලු දේ මැව්වේ සර්වබලධාරී දෙවියන් වහන්සේ නම් එක එක පුද්ගලයන් එක එක විදිහට මවා ඇත්තේ ඇයි..දුප්පතුන්, පොහොසතුන්, රෝගීන්, නිරෝගීන්,කොරු, අන්ධයෝ... ?

    ReplyDelete
  4. @ Anonymous ඔබ දෙදෙනාටම මා පිලිතුරැ සපයන්නම් ඉදිරි දි. හැබැයි ඈනෝ ප්‍රතිචාර වලට නෙමෙයි නාමික ප්‍රතිචාර වලට පුලුවන්නම් නාමිකව නැවත ප්‍රතිචාරය දක්වන්න නැතිනම් මෙම ප්‍රතිචාර ඉවත් කිරිමට ඉඩ තියෙනවා

    ReplyDelete
  5. මා සිතූ පරිදිම ඔබත් තවත් එක්තරා කොන්ද පණ නැති පුද්ගලයෙකු පමණයි.කිසිදු හේතුවක් නොමැතිව මම කලින් දැමූ කමෙන්ටුව ඔබ ඉවත් කිරීමෙන් පෙනෙන්නේ ඔබේම නපුංසක ස්වභාවයමයි.එය ඔබේ පමණක් නොවේ මා වාද කර ඇති බොහෝ ක්‍රිස්තියානි පුද්ගලයන් තුල මා දුටුවක්.මතවාදීමය වශයෙන් ගැටීමට නොහැකි වන විට තර්ජනයන්ගෙන්, හරසුන් කතාවලින්,වටේ යාම්වලින් ඔවුන් මඟ හැරීමට කටයුතු කරනවා.සිංහල බ්ලොග් අවකාශයේ බී කුරේරාත් එවැන්නෙක්.ඔහුත් ඔබ මෙන්ම තුච්ච ලෙස කමෙන්ට කපා දමන්නෙක්.ඔබ මේ කමෙන්ටුවත් ඉවත් කර දමාවි.එසේ වුවහොත් මා ඔබේ බ්ලොගයෙන් ප්‍රශ්න ඇසීමටම නව බ්ලොගයක් විවර කරන බවත් ඔබේ සලු පිලි නොගැලවීමට නම් එහිදී පිළිතුරු සැපයිය යුතුබවත් , ඔබේ කමෙන්ට් කැපීමේ තුච්ච ස්වභාවය මා එයින් හෙලි දරව් කරන බවත් මතක තබා ගන්න.
    /Revenge/

    ReplyDelete
  6. @ Revenge ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්නත වෙනවා ඔබ ඈනෝ ලෙස වුවත් අවසානයේ හෝ ඔබව හදුනා ගැනිමට සලකුනක් තැබිම සම්බන්ධව.

    ඔ​බේ ඉවත්කල ඈනෝ කමෙන්ටුවේ වැදගැම්මකට ඈති යමක් තිබුනේ නැහැ. තවද එම කමෙන්ටුවද දමා තිබුනේ ඈනෝ ලෙසයි.


    ඔබට එය ඈතුලත් කිරිමට අවශ්‍යයයි ​සිතෙනවානම් නැවත කමෙන්ට් කරන්න. හැබැයි නාමිකව.
    මොකද ඈනො කමෙන්ට් කරන අය අදහස්කිපයක් පුද්ගලයන් කිපදෙනෙකු ලෙස පෙනිසිටිමින් ප්‍රකාශ කර පාථකයන් නොමග යවන්ඩ උත්සහ කරනවා උදාහරනයක් ලෙස මෙම ලිපියට ඈනෝ ලෙස කමෙනට් සපයා ඈත්තේ එක් අයෙක්ද දෙදෙනෙක්ද යන්පැහැදිලි නැහැ නේද?

    කෙසේ හෝ වේවා ඈනෝ කමෙන්ට් දෙකෙන් මතුකර ඈති කරැනු දෙකම ඉතා වැදගත් හැකි ඉක්මනින් මේ කරැනු වලට පිලිතුරැ සපයන්නම් මාගේ පාථකයින් දන්නවා මා කාර්යබහුල බව. එනිසයි තවමත් මාගේ බ්ලොගයේ ලිපි 12 ක් පමණක් ඈත්තේ. රැදිසිටින්න
    ඔබට ශාන්තිය උදාවේවා.

    ReplyDelete
  7. @ ඇනෝ 1 . http://bibalaya.blogspot.com/2011/06/blog-post_26.html ලිපිය බලන්න.
    ඔරසම් වලින්ම පමණක් සුවකරපු ලෙඩ ඔනාතරම් ඇත.
    ඉටත් වඩා වැදගත් වන්නේ ​වෛද්‍ය ප්‍රතිකාර වලින් සුවකල නොහැකි රොගයක් ඔරසම් කිමෙන් සුවකිරිම නොවේද?

    තවද ඔබගේ කමෙන්ටුවට බය විමට මාහට කිසිම හේතුවක් නැත.
    ඇති එකම ප්‍රශ්නය ඔබ නිර්නාමිකව ප්‍රතිචාර දක්වන්නේ ඔබගේ කිනම් ස්වභාවය නිසාද යන්නයි. ඔබට ජේසු පිහිටයි!

    ReplyDelete
  8. අයි ඈනෝ ඈන කමෙන්ට් දාන්නේ.. ඔබේ බ්ලොගයේ ලින්ක් එක වත් දාලා කමෙන්ට් කරන්න... ලෑජ්ජ නෑද්ද ගෑනු වෑඩ කරන්නේ

    ReplyDelete
  9. @ සූර සරදියෙල්
    ඇයි බ්ලොග් ලියන අයට විතරද කමෙන්ට් කරන්න අයිතිය තියේනනේ.?
    අනික සූර සරදියෙල් කියලා ඉන්න ඔබත් අනෝනිමස් කෙනෙක්ම නේද?

    ReplyDelete
  10. දැන් සනීපද ? හරි දැන් මම ප්‍රොෆයිල් එකෙන් ආවනේ.මේකෙයි අනෝනිමස් ආපු එකෙයි වෙනස මොකද්ද?
    දැන් මම අපහු එකට උත්තර දෙන්නකෝ.මම උඩම අනෝනිමස් නෙවෙයි.
    /Revenge/

    ReplyDelete
  11. මොකෝ බන් රිවෙන්ජ් ගගා කමෙන්ට් දාන්නේ... ? පොඩ්ඩක් සතුටින් ඉන්ඩපන් කෝ .. මචන්.. මම ඈනෝනොමස් නෙවේනේ මචන්.. මගේ ලින්ක්ස් ඔක්කොම ඔය සූර සරදියල් ප්‍රොෆයිල් එකේ තියනවා නේ මචන්...

    ReplyDelete
  12. රිවේනජ් කියන්නේ මගේ අනන්‍යතාවය.පෙරමුණේ රාලගේ ,බියෝන්ඩ් ෆ්රේම්ගේ මේ නමින් කමෙන්ට් ඔබලා දැක ඇති.ඔව් ඔබේ ප්‍රොෆයිල් එකේ ලින්ක්ස් තිබෙනවා.නමුත් එයින් ඔබේ අනන්‍යතාවය සොයාගන්න පුලුවන්ද?
    බැහැනේ.ඉතින් ඔබ කොහොමටත් අනෝනිමස් වගේම තමයි.අනික අනෝනිමස් ආවත් අහපු ප්‍රශ්නේ වැදගත් දෙයක්නේ.අපි ක්‍රිස්තු ධර්මයේ අපිට එන ගැටලු ඒ ගැන වැඩිය දන්න කෙනෙක්ගෙන් ඇහුවා.ඒවා දැනගන්න අනන්‍යතාවයෙන්ම
    එන්න ඕනද? මේ බ්ලොග් එක කරන කෙනාට තියෙන්නේ අපිට ඇතිවෙලා තියන ගැටලුව ලිහල දෙන්න.නැතිව අපේ ජාතකේ හොයන එක නෙවෙයි.මොකද මෙතන අදාල නැති දෙයක් දැම්මෙවත්,කුණුහරුප දැම්මෙවත් නෑනෙ

    ReplyDelete
  13. “ඔ​බේ ඉවත්කල ඈනෝ කමෙන්ටුවේ වැදගැම්මකට ඈති යමක් තිබුනේ නැහැ. තවද එම කමෙන්ටුවද දමා තිබුනේ ඈනෝ ලෙසයි“

    මේවට කියන්නේ බයිලා කියලා.මම ඒ කමෙන්ට් එකේ අහුවේ ඇයි කමෙන්ට් මකන්නේ සහ මම කමෙන්ට් එකේ කුණුහරුප දාල තිබුනේ නැහැ යන වගත්,කමෙන්ට් කැපීමට සාධාරණ හේතුවක්
    පෙන්වන්න යනුවෙනුත්.එහි ගන්න දෙයක් නැහැ යන්න කීමෙන් ඔබ අනන්‍යන්ගේ මත ඉවසන ආකාරය මනාව පෙනේ...
    අපිටත් වැඩ නම් තියනවා.අහපු දේවට උත්තර දෙන්න. අර විහාර මහා දේවි පාක් එකේ ගැහැණු කෙනෙකුත් මැරුනේ පහුගිය දවස්වල...මතකද ඒක?

    ReplyDelete
  14. @ the Manor සහොදරයා පොඩ්ඩක් ඉවසන්න පිලිවලට පිලිතුරැ සපයන්නම් පලමු ඈනො කමෙන්ටුවට මෙවන විටත් පිලිතුරැ සපයා තියෙනවා ඒ පුලුවන් කමකට නෙමෙයි. ඔබලාගේ දැඩි ආගමගැන දැන ගැනිමට ඈති අවශ්‍යතාවය පෙනුනු නිසයි. හදිස්සියේ ලියු නිසා එම ලිපියට හානියක් සිදුඋනාදත් සැකයි නමුත් අවශ්‍ය කරැනු එහි තිබුනා කියා සිටිනවා.

    තවද සහෝදරයා කේන්ති ගන්න එපා ඔබ කියනා ආකරයට "ඈයි කමෙන්ට මැකුවේ" කියා ඈසු කමෙන්ටුවක් මා මකා නැත. එම කමෙන්ටුව ඉහලින් තියෙනවා ඔබ සැමට දැකගත හැකියි එය ඉවත් කිරිමට ප්‍රධානම හේතුව උනේ බ්ලොගයේ අයිතිකරැවන මා පුන පුනා කියද්දිත් ඔබ ඈනෝ ලෙසම ප්‍රතිචාර දැක්විමයි අඩුම තරමේ රෙ​වන්ජ් ලෙස හෝ ඔබව හදුන්වා දි තිබුනේ නැත. දැන් ගැටලුවක් නැත ඔබව ඈමතිමට නාම මාත්‍රයක් ඇත ඒත් ඔබවන් කෙනෙකුට ​ලොඩ් කියා ඇමතිමට මට නොහැක එනිසා ද මනෝර් කියා අමතන්නම්.

    එම කමෙන්ටුවේ ඔබ "ඈයි කමෙන්ට මැකුවේ" කියා ආසා තිබුනානම් ඔබට අනාගතය දැකිමේ බලයක් ඈති බව පේනවා මොකද ඔබ එම කමෙන්ටුව දමන විට මා කිසිම කෙනෙකුගේ කිසිම කමෙන්ටුවක් මකා තිබුනේ නැහැ

    තවද,

    "මා ඔබේ බ්ලොගයෙන් ප්‍රශ්න ඇසීමටම නව බ්ලොගයක් විවර කරන බවත්" ​​මෙයින් පෙනියන්නේ ඔබ දැනටමත් බොලොග් කිපයක් පවත්වාගෙන යනබවයි නමුත් ඔ​බේ ප්‍රොපයිල් එකේ ඒ එකකටවත් ලිනක්ස් නැත කැමතිනම් දමන්න අපි සැවොම ආසාවේන් බලා සිටිනාවා ඔබ වැනි අයගේ ලිපි කියවන්න.

    @ සියලු පාථකයන් වෙත,මෙවැනි හේතුනිසා වෙන අයට දොස්පවර බ්ලොග් අවකාශය තුල ප්‍රශ්න ඇති කරනවාට වඩා මාහට ගත හැකි පියවරක් ලෙස ​ඇනෝ ලෙස කමෙන්ට් නොදැමිය හැකි වන පරිදි මේ බ්ලොගයේ සෙටින් සකසා ඇත එමගින් ඔබට සිදුවන අපහසු තාවය ගැන කනගාටුවෙමි මොකද මාත් සමහර අවස්ථාවල ඇනෝ ලෙස පිලිතුරැ සපයා ඈත එ ලොගින්විමට යම් බාධා පැමිනිවිට නමුත් එහිදි අවසානයේ මාගේ නම සදහන් කර ඈත.

    @ රෙස්ලින් & සුර සරදියල්, ස්තුතියි මේ පැත්තේ ආවාට.

    ඔබ සැමට ජේසු පිහිටයි !

    ReplyDelete
  15. @ the Manor ඔබ ගේ මහත් වු ධර්ම පිපාසය නිසා ඔබගේ පැනයට ඉක්මනින්ම පිලිතුරැ සැපයිමට මට සිදුවිය. ඒ සදහා මාහට මග පෙන්වු දෙවිස්වාමින් වහන්සේට ස්තුති වේවා.
    පහත ලින්ක් ​එකෙන් මාගේ "දෙවියන් වහන්සේ මැවු ලොකය හොද සහ නරක යන දෙකක් ඇයි?" යන ලිපිය කියවන්න http://bibalaya.blogspot.com/2011/06/blog-post_27.html

    ඔබට ජේසු පිහිටයි!

    ReplyDelete