javascript:void(0)

Pages

Picture

Thursday, February 3, 2011

මස් අනුබවය යනු දෙවියන් වහන්සේට ප්‍රිය නොකරන ක්‍රියාවක් ??

මේ සම්බනධව කතොලික සමාජයේ නිවැරැදි වැටහීමක් නොමැති බව පැහැදිලිය.
මාගේ අවබෝධයට අනුව මස් අනුබවය යනු දෙවියන් වහන්සේට ප්‍රිය නොකරන ක්‍රියාවක් නමුත්
එය බයිබලය ආශ්‍රිතව පැහැදිලි කිරිම යුතුවේ.

​​වෛරය ඇතිව තඩි ගවයෙකුගේ මස් කනවාට වඩා
​ප්‍රෙමය ඇතිව පලා කෑම යහපත්ය.
( හිතොපදෙශය 16-17 )

එසේනම් පිලිතුර ඔබටම පැහැදිලියි නේද?


මේ සම්බන්ධව තවදුරටත් ර්‍දගව සාකච්චා කිරිමට මා අදහස් කරනවා ඒ සදහා ඔබගේ අදහස් ඉතා අගය කොට සලකනවා

7 comments:

  1. සහෝදරයට ක්‍රිස්තියානි අය මස් කන එක ගැන සෑහෙන ප්‍රශ්න තියෙනව වගේ නේද ?
    ජේසු ජීවත් උනේ ධීවරයොත් එක්ක.. ඒත් කවදාවත් කියල නෑ නේද මාලු මරණ්න එපා කියල ...
    ඔය වගේ බයිබලේ එක තැනකින් කොටසක් අරන් පෙන්නල ඒක ඒක දෙවියන්ගේ කැමැත්ත.. අකමැත්ත ... වගේ අර්තකතන දෙන එක වැරදියි.
    මතක තියාගන්න බයිබලේ ලිව්වෙත් මිනිස්සු කියල..
    අනික ඔය පෙන්නල තියෙන බයිබල් වගන්තිය ප්‍රේමය ගැන මිසක්, මස් කෑමට සම්භන්ද බවක් මම හිතන්නෙ නෑ..

    ReplyDelete
  2. ජීව විද්‍යාත්මකවත් මස් කන එක වැරදි වැඩක්.මස් කන අයගේ(මාන්ශ භක්ශකයන්ගේ) ආහාර මාර්ගය දිගින් අඩුයි.නමුත් අපේ ආහාර මාර්ගය දිගින් වැඩියි.

    ඒ කියන්නේ අපි ස්වාභාවිකවම අනුවර්තනය වෙලා තියෙන්නේ ශාඛමය ආහාර පරිබෝජනය කරන්නයි.

    කිසිම ආගමක මස් කන එක හොදයි කියලා නෑ.අපේ පෙරේතකමට කනවා මිසක්....

    ReplyDelete
  3. Aththa ema wakiyen kiyanne premaya saha wairaya ganai.mas kana 1 gana nemei sahodaraya.dannawada waradi iganweemakata sambanda wenna epa.eka pawak.jp

    ReplyDelete
  4. mas kamen wana paapayata wadiy minisa wisin minisata sidu karana papaya.. mansayen welakeema yanu sebawinma itha alpawu deyaki namuth obe sahodarayata prema karanna eya mahath deyaki. Namuth mehi kisima ayurakin mas anubawayata pelabaweemak karanne natha... namuth ahaara paribojanayedi thamunta athi tharam laba ganeema saha apathe noyana se laba ganeema ganeema gana iganweem thibe ewaada anusara karanna. Oba dath alpa deyin mesa wisala gaburu granthayakata artha purna sepayeema sadarana natha. Dewa wachanaya yanu demuwahath kaduwaki

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. mas kamen wana paapayata wadiy minisa wisin minisata sidu karana papaya.. mansayen welakeema yanu sebawinma itha alpawu deyaki namuth obe sahodarayata prema karanna eya mahath deyaki. Namuth mehi kisima ayurakin mas anubawayata pelabaweemak karanne natha... namuth ahaara paribojanayedi thamunta athi tharam laba ganeema saha apathe noyana se laba ganeema ganeema gana iganweem thibe ewaada anusara karanna. Oba dath alpa deyin mesa wisala gaburu granthayakata artha purna sepayeema sadarana natha. Dewa wachanaya yanu demuwahath kaduwaki

    ReplyDelete