javascript:void(0)

Pages

Picture

Thursday, December 2, 2010

මස් අනුබවය කතෝලිකයන්ට කැපද අකැපද ??



මේ සම්බනධව කතොලික සමාජයේ නිවැරැදි වැටහීමක් නොමැති බව පැහැදිලිය.
මාගේ අවබෝධයට අනුව මස් අනුබවය යනු දෙවියන් වහන්සේට ප්‍රිය නොකරන ක්‍රියාවක් නමුත්
එය බයිබලය ආශ්‍රිතව පැහැදිලි කිරිම යුතුවේ.

​​වෛරය ඇතිව තඩි ගවයෙකුගේ මස් කනවාට වඩා
​ප්‍රෙමය ඇතිව පලා කෑම යහපත්ය.
( හිතොපදෙශය 16-17 )

එසේනම් පිලිතුර ඔබටම පැහැදිලියි නේද?


මේ සම්බන්ධව තවදුරටත් ර්‍දගව සාකච්චා කිරිමට මා අදහස් කරනවා ඒ සදහා ඔබගේ අදහස් ඉතා අගය කොට සලකනවා

1 comment:

  1. මේ සම්බන්ධව නම් ටිකක් වැඩිපුර විග්‍රහ කල යුතු වෙනවා. මොකද කිතුනුවන්ගේ වගේම සමගර අන්‍යගමික අයගේ මතයක් තියෙනවා. කිතුනුවන්ට මස් අනුභවය තහනම් නෑ කියලා. එක් ගැන හරි අවබෝධයක් ලබා දීම යුතුයි කියලා හිතනවා

    බයිබලයේ එක තැනක තියෙනවා නාස්තිකාර පුත්‍රයා නැවත පියා වෙත එනකොට තරවූ වස්සා මරා කෑමට දුන් බව

    මේ නිසා මං නම් හිතන්නේ මේ පිලිබද තව ටිකක් වැඩිපුත විග්‍රහ කරලවා නම් හොදයි කියාය !!!!

    ReplyDelete